Soosthi

Show Times

10:30 AM

Details

Rating : General Audiences (G)

Description

ඇයට නිශ්චිත අරමුණක් නැත. තාරුණ්‍යයට එළඹීමත් සමඟ නිතැතින්ම හිමි වන සාම්ප්‍රදායික ප්‍රශ්නවලින් ඇය හෙම්බත් වී සිටින්නීය. ඒවාට පිළිතුරු සෙවීමෙන් ඵලක් නොමැති වග ඇයට දැනෙයි. ඇය නිවැසියන් අතහැර ගමනක් අරඹන්නේ එහෙයිනි. අතරමඟදී ඇයට තරුණයකු මුණගැසේ. දෙදෙනාම එකම මඟක බව හැඟෙයි. ඒ සිතුවිලි ඔවුන්ගේ දුරස්ථභාවය බිඳීයි. දෙදෙනාම සමීපව වෙනම ගමනක් අරඹති. ඒ චාරිකාව අතරතුරදී තරුණයා තරුණියට නමක් තබයි. සූසා යනුවෙන් හඳුන්වමින් තරුණයා ඇයට තවත් ළෙංගතුවෙයි. ඔවුන්ගේ ගැළපීම් නොගැළපීම් හඳුනාගන්නේද ගමන අතරතුරදීය.

  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here