Sheleena

Show Times

01:30 PM

Details

Rating : General Audiences (G)

Description

පළිගැනීමේ චේතනාව පෙරදැරිව, තම නිල බලයට මුවා වෙමින් බිහිසුණු මිනීමැරුම් රැසක් සිදුකළ නිලධාරියෙකු හඹා යන තවත් සහෝදර නිලධාරීන් පිරිසක් හා උන්මත්තකයෙකු බව නොදැන මිනීමරුවාට පෙම් කරන සොඳුරු යුවතියක් කේන්ද්‍ර කර ගනිමින් මෙහි කතාව නිමවා තිබේ.