Miss Jenis

Show Times

10:30 AM

Details

Rating : General Audiences (G)

Description

මේ තුළ අන්තර්ගත වෙන්නේ මධ්‍යම පාන්තික ලිපිකරුවෙකු වන ජීවන් ජීවත් වීමට දරන වෑයමයි. ඔහුගේ රැකියාව ඔහුට අහිමි වෙනවා. ඔහු සේවය කළ ආයතනයේ ප්‍රධානියා මේ පුද්ගලයාට නැවත රුකියාවකට යොමු වෙන්න බැරි තැනටම කටයුතු කරනවා. ඒ නිසා ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වෙනවා. ඔහුගේ මිතුරෙක් තමයි මෙවැනි යෝජනාවක් කරන්නේ. ආයතන ප්‍රධානියාගේ නිවසේ ගැහැනු දරුවා බලාගන්න සුපර්වයිසර් කෙනෙකු ඉල්ලනවා. කාන්තාවක් ලෙස සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී මොහු ඉන් සමත්වෙනවා. ඉන් පසු ඇතිවන සිදුවීම් ඔස්සේ තමයි මේ චිත්‍රපටය ඉදිරියට යන්නේ. කුටුම්භය ආරක්ෂා කරගෙන ඉදිරියට යන ගමනක් තමයි එහි තිබෙන්නේ.